Tuesday, May 22, 2012

කියා දෙන්න මේ ආදරේද...?

සඳ කුමරුන් වැඩියා සේ
මගේ ලොවම එළිය වෙලා....
සිත්තම් ඇඳි මගේ හදේ 
     නොමැකෙන සිතුවමක් වෙලා.....
කිසි දිනයක නොවුන ලෙසට
මගේ හිතම උමතු වෙලා.....
නොදැනේ මේ ආදරේද
     කියා දෙන්න තව ලංවෙලා...♥♥

16 comments:

  1. //..කිසි දිනයක නොවුන ලෙසට
    මගේ හිතම උමතු වෙලා.....
    නොදැනේ මේ ආදරේද
    කියා දෙන්න තව ලංවෙලා...♥♥..//

    හුගක් ලස්සනයි නිෂ්....

    ReplyDelete
    Replies
    1. සිතිවිලි- ඔයාගේ කවි තරම් නම් ලස්සන නෑ..අඩුපාඩු පෙන්නලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා..:)
      මේ පැත්තටත් ආවාට ගොඩාක් ස්තුතියි...

      Delete
  2. කවිය නම් ලස්සනයි. ප්‍රශ්නෙට උත්තරේ නම් කියා දෙන්න දන්නේ නෑ :P

    ReplyDelete
    Replies
    1. කවිය ලස්සන නම් ඒ මදැයි..:D

      Delete
  3. ලස්සන කවිය...හුගක් වෙලාවට ආදරේ වෙන්න ඇති....:)

    ReplyDelete
  4. ස්තුතියි...ඔව් හිරු ඒක ආදරේම තමයි...නිෂ්ට ඒක පස්සේ තේරුනා..:)

    ReplyDelete
  5. එක මාසෙට පෝස්ට් 10ක්.. හොඳ ප්‍රවණතාවක්.. දිගටම ඔහොම යයි නේද?

    ReplyDelete
    Replies
    1. උත්සහ කරනවා අභිත අයියා..ඔයාලගේ සහායෝගය මට වටිනවා..ස්තුතියි මේ පැත්තට ආවාට..

      Delete
  6. මුලින්ම හිතුවෙ මේ පරණ නිශ් වෙන බ්ලොග් එකක් ලියනවද කියල. බලද්දි අලුත් නිශ් කෙනෙක් නෙ. නිශ් the ෆීමේල් වර්ශන්. ගැලපෙයි වගේ... :D

    ReplyDelete
    Replies
    1. ඒ නමත් හොඳයි වගේ ස්තුතියි සහෝ මේ පැත්තටත් ආවාට...

      Delete
  7. හදට හොරෙන් ලං වෙලා
    කියා දෙන්න මට
    නුබේ අදරේ ..........


    (ලස්සන නිසදෙසක් සුබ පැතුම් )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සචිත් සහෝ....

      Delete
  8. පුංචියි නමුත් ලස්සනයි නිෂ්

    ReplyDelete
  9. ලස්සනයි..............!!! ඔයා හරි ලස්සනට ලියනවනේ...... ඉදිරියට ම යන්න ඔයාට ජය...........!!

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ