ඉතින් අම්මා හැමතැනම හොයලා ඉතින් ලංකාවෙ වගේ නෙමෙයි නේ.ගෙවල් මහා ලොකු නෑනෙ.අම්මා හොයල හොයලා බැරිම තැන පාරටත් ගිහින් බලලා.ඒත් නෑලු.පස්සෙ පාරෙන් එහා පැත්තටත් ගිහින්.අම්මා හොදටම බය උනාලු.පාරෙන් එහා පැත්තේ පොඩි සුපර් මාර්කට් එකක්ලු තියෙන්නේ.අපේ අම්මලා නිතරම යන එන නිසා ඒ අන්කල් අදුරනවලු.ඉතින් අපෙ අම්මව දැකලා අන්කල් එතනට අඩ ගහලා.මාව පෙන්නුවලු.
මන් සත 50ක් අතේ තියන් කඩේ බඩු තෝරනවලු..හි හි හි
පස්සේ අම්මට අසුහාර දහට මල පනින්නත් ඇති මට පාරවල් දෙකකුත් ගහලා ගෙදර එක්කන් ගිහින්.
හැබැයි ඉතින් පස්සෙ තාත්තගෙනුත් ගුටියක් කෑවා වගේ මට යාන්තමයින් මතකයි.....
බහරේන්වලත් සත 50 කාසි තියෙනවාද ලංකාවේ වගේ :D
ReplyDeleteඒ වගේ කාසි තිබුනා...:)
ReplyDeleteහත්ඉලව්වයි .......... :ඩී
ReplyDelete