Friday, May 18, 2012

සීනි බෝල වගේ...

මේකත් මට චුටි කාලෙදි වෙච්ච දෙයක්..අපේ අම්මට අසනීප වෙලා ලු.ඉතින් අම්මට බෙහෙත් අරන් ඇවිත් බෙහෙත් ටික කබඩ් එක උඩින් තියලා.අම්මා ඉතින් කුස්සියෙ වැඩ ලු.මටත් ඉතින් අතපය තියන් ඉන්නත් බෑනේ.මන් කබඩ් එක ලඟට බංකුවක් තියලා ඒක උඩට නැඟලා කබඩ් එක උඩ තිබ්බ අම්මගෙ බෙහෙත් පෙති (සීනි බෝල) අරන් කාලා ලු.ටික වෙලාවකින් මගේ ඇගේ පලු දාලලු.අම්ම නම් හොඳටම බයවෙලා.තාත්තටත් කෝල් කරලා ගෙදර ගෙන්න ගෙන මාව බෙහෙත් ගන්න ගිහින්.කොහොම හරි ටික දවසකින් හරි ගියා ලු.
ඒත් ඉතින් තවටත් මතක් කරනවා ඒක.ඒ නිසාමද මන්දා අදටත් බෙහෙත් බොද්දි කිසි අමාරුවක් නැතිව බෙහෙත් බොන්න පුළුවන්.
ඔන්න ඔහොමයි මන් බෙහෙත් පෙති සීනි බෝල කෑවේ.

8 comments:

  1. හැක හැක හැක අම්මෝ මටනම් පෙන්න බෑ ඕවා :/

    ReplyDelete
  2. ඒකට මන් හප්පේ හරිම ආසයි...:P

    ReplyDelete
  3. ඇඟේ පලුදාලා බේරුණා හොඳටෝම ඇති :D

    ReplyDelete
  4. ඔයා කතන්දර කියන ශෛලිය හිතට අල්ලලා යනවා. මේ බ්ලොග් එක සින්ඩි දෙක තුනකට එකතු කරන්න. ඒකෙන් තවත් අයට මේ බ්ලොග් එක කියවන්න පුලුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහෝ..

      Delete
  5. නිෂ් චන්ඩි කෙල්ලෙක්නේ.......ඔහොම බෙරුනා ඈති..............

    ReplyDelete
  6. ඒකනේ තාම චන්ඩියි තමයි...:D

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ