Wednesday, May 16, 2012

බ්ලොග් කෙරුවාව....

ඔන්න මාත් පටන් ගත්තා බ්ලොග් එකක්..2010 ඉදන් තමයි මන් බ්ලොග් කියවන්න පටන් ගත්තෙ..ඉතින් ගොඩක් ආසාවෙන් උන්නෙ මගෙම කියලා බ්ලොග් එකක් පටන් ගන්නත්..ඒත් එහෙමයි කියලා මේ කෙරුවාව නිකන්ම පටන් ගන්නත් බෑනේ..අයියලා අක්කලා නංගිලා මල්ලිලා නැන්දලා මාමලා මට උදව් කරන්න ඕනේ ඕං මගේ මේ වැඩේටත්..මොකද දන්නේ නැති කෙනෙක්ට තමන් දන්න දෙයක් කියලා දුන්නම තමන්ගේ දැනුමත් වැඩි වෙනවලුනේ...:D 

මගේ ජිවිතේ රස මුසු දුක් මුසු තැන් ඔයාලත් එක්කත් බෙදා ගන්න මටත් අවසර....

4 comments:

  1. අනිවාර්යයෙන්ම අපේ සහය ඔබටයි. සිංහල බ්ලොග් අවකාශයේ දිග ගමනක් යන්න සුභ පැතුම්

    ReplyDelete
  2. ස්තුතියි හසිත සහෝ...ඔයාලගේ උදවු එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා..ඔයාගේ වචන ටිකම මට ලොකු ශක්තියක්..

    ReplyDelete
  3. ජය වේවා ඈ
    අපි පුළුවන් විදියකින් සහයෝගය දක්වන්නම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිශාන් සහෝ...

      Delete

හිතෙන ඒවා ලියන්න හොදේ