අතගිලි පටලැවි
ඇති බව
අමතක කර....
තව තවත්,
සමනලියො සොයයි..,
කරකවා දෑස
කරකවා දෑස
සෙල්ලක්කාර සමනලයෙක්....
හිමි නොවෙන්න තිබුනා
සදාකාලික දුක....
ඇස් අද්දරම විසිර නොයන්න තිබුනා
පැතු පැතුම....
බැද ගෙන තබා ගන්න හැකි උනා නම්
නුඹේ ආදරය..................
නුඹ ආදරෙයි කී මුල්ම දවසෙම....
තාම තියෙනවා කඳුලැල්
හෙලන්නට නුඹ නමින්
සාගරයක් තරමට අඞන්නම්
අනේ නුඹ ලැබේ නම්....
"නංගි ඔයා මන් කිවුව ඒවා විශ්වාස කරේ නෑනේ සමිරලගේ ෂොප් එකට මේ දැන් යන්න ඌ මේ වෙද්දිත් කෙල්ලෙක් එක්ක ඉන්නෙ.."සොනාලි පංති යන ගමන අතහැරලා යනවා සමිරගේ ෂොප් එකට දෙවියනේ සොනාලි කිවුව දේ නිසා මන් අදටත් සමිරව දැක්කත් අහක බලනවා නම් සොනාලිට ඒ දේ කොහොම දරා ගන්න පුළුවන් වෙන්න ඇත්ද..?
"දුව සොනාලි හොස්පිට්ල් ඇඩ්මිට් කරා..එයා තමයි කිවුවෙ ඔයාට කෝල් එකක් දිලා කියන්න කියලා."මන් එදා හොස්පිට්ල් එකට ගියා..
"ඔබ ඇමතු ජංගම දුරකථනය ක්රියා විරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත..කරුණාකර පසුව අමතන්න".
චාරුණිගෙයි සරෝජනිගෙයි යාළුකමට ජාතිය ආගම ප්රශ්නයක් උනේ නෑ.සරෝජනිට නැති බැරි වෙලාවල් වලදි හැම උදව්වක්ම කරේ චාරුණියි.ඉතින් කාලයත් ගෙවිගෙන යනවා..කොච්චර පිරිමි ලමයි චාරුනිගේ ආදරය පතා ගෙන ආවත් ඇයගේ හිත නැවතුනේ ඇන්ටනි ලඟ..ඒ කියන්නේ සරෝජනිගෙ අයියා.
මගේ ලොවම එළිය වෙලා....
නොමැකෙන සිතුවමක් වෙලා.....
මගේ හිතම උමතු වෙලා.....
කියා දෙන්න තව ලංවෙලා...♥♥
මදැයි දැන් ඉතින් බැහැපන්කො...මාත් බැහැලා ඊලඟ හෝල්ට් එකට පයින් ආවා.මේ රටවල් වල ලංකාවේ බස් වගේ තැන් තැන් වල සෙනඟ උන්නා කියලා නවත්තන්නෙ නෑ.ඒ වගෙම එක හෝල්ට් එකක ඉඳලා අනිත් එකට යන්න මහා දුරකුත් නෑ.හැම හෝල්ට් එකකම එක බස් එකක් ගියාම ඊලඟ බස් එක එන්නෙ කොච්චර වෙලාවකින්ද කියලා මිනිත්තු ගානත් දාලා තියෙනවා.ඔන්න මාත් දැන් පාරෙන් මාරු වෙලා අනිත් හෝල්ට් එකට යන්න ආවා. ඊලඟ බස් එක ගන්න.ඒත් එක බස් එකක්වත් පේන තෙක් මානෙකවත් නෑ.යන්කෝ බලන්න ගියා හෝල්ට් එකට.බස් එකේ නම්බර් එක දාලා ඒත් වෙලාව දාලා නෑ.විනාඩි 10ක් විතර උන්නා ඒත් නෑ..දැන් 7.30 වෙලාව.තව පැය 1/2 යන්නත් ඕනේ.
ඒත් එදායින් පස්සේ මම හිතා ගත්තා කොහේ හරි යන්න තියෙනව නම් අඩුම තරමේ පැය 2කට කලින් වත් ගෙදරින් එන්න ඕනා කියලා..එදා ගෙදර ගිහින් අම්මගෙන් බැනුම් කෝටියයි..මන් මට නෙමේ වගේ උන්නා..ඇයි මගෙනෙ වැරුද්ද...
ඇය- හා..ඒත්
ඇය- ම්හුහු..නිකන්..
ඇය- එතකොට අම්මලා..
ඇය- ඒත් මට දෙකම ඕනේ..
ඇය- මන් මැරෙයි..(ඇය හෙමින් ඉකි ගසයි)
ඇය-එයාලා අපිට ශාප කරයි...
ඇය- නෑ මන් හිතන්නෙ නෑ..අපෙ අම්මලා කිවුවොත් කිවුවා..
ඇය- හ්ම්ම්...මන් වගේ තමයි..අපි කාලෙට ඉඩ දෙමු..
ඇය- අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් දවසක් එනකන්..
ඇය- අම්මලාට තේරෙයි..මට ඔයා නැතිව බෑ කියලා....
ඇය- කවදා හරි..
ඇය- කමක් නෑ..අපි එකතු වෙනව නම්....
ඇය- අපි දෙන්නට අපි දෙන්න ඉන්නෙ...
ඇය- ඔයාට පුළුවන්ද මාව අමතක කරන්න..
ඇය..හ්ම්ම්...දැන් හොඳටම හවස් උනා අපි යන්..
ඇය- අපි හෙට කථා කරමු..
ඇය- තරහ ගන්න එපා ඉතින්
![]() |
Add caption |