Friday, July 20, 2012

ඇගේ කාලකන්ණි ආදරේ....



නුඹ යක්ෂයා..
ඇගෙ ශරිරයට බලෙන්ම ඇවිත්
ඇගේ ශරිරයෙ අරක් ගත්...
ඇයව මෙහෙයවන...
ඇයට ලෝකය පමණක් නොව...
ඇයට ඇයවම එපා කරවන ...
ඇගේ ආත්මයම විනාශ කරන....
...............................

ඉතින් ඔය මදැයි....
දැන්වත් ඇයට පාඩුවෙ ඉන්න දී...
පිං සිද්ධවෙයි....,
ඇය අතහැරපන් සදහටම...

19 comments:

  1. හ්ම්...ඒක නම් හිතට දැනෙන්න ලියලා තියනවා නිෂ්....

    ReplyDelete
  2. හිතන්න ලොකු දෙයක් තියෙනවා නිෂ්....හැම වචනයක්ම දැනෙන්න ලියල තියෙනවා...

    ReplyDelete
  3. ඒ යක්ෂයාව සමහරවිට ඇය යන්න දෙන්නැතුව තියාගෙන ඉන්නවද දන්නෑ.. දෙපැත්තම හිතලා බලන්න ඕනි.. :-D

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නෙ නෑ..ඉන්නෙ බලෙන් වෙන්න ඇති...

      Delete
  4. එහෙම බෑ අපි යක්ෂයාට ඉඩ දෙන්න ඕනි....

    ReplyDelete
  5. එයත් යක්ෂයාට කැමති ඇති සමහර විට :)

    ReplyDelete
    Replies
    1. ඒත් මන් හිතන්නෙ නෑ..

      Delete
  6. හ්ම්ම්..

    ReplyDelete
  7. හොඳ නරක දෙපැත්තටම යන කාරනයක්! ඒත් යක්ෂයෙක් මෙන් ක්‍රියා කරනවා කියෙන්න නරක පාරක ගිහින් තියනවා කියන එක. එහෙනම් යකාව එලව ගන්න එක හොඳයි. අපූරු නිර්මාණයක් නිෂ්!

    ReplyDelete
    Replies
    1. එලවන්නම බෑනේ...ස්තුතියි ගිමන්

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අනේ මන්ද නිෂ් අමුත්තක් දැනෙනව !!! ඇයි මෙහෙම දෙයක් ලිව්වේ ?.......කොහොම උනත් දැනෙන නිර්මානයක් ( ? )

    ReplyDelete
    Replies
    1. නිකන් හිතුන දෙයක් ලියුවෙ දිනෙල්ක...ස්තුතියි

      Delete
  10. අමුතුම කවියක්...

    ReplyDelete
  11. ස්තුතියි සිතු...

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ