නුඹ යක්ෂයා..
ඇගෙ ශරිරයට බලෙන්ම ඇවිත්
ඇගේ ශරිරයෙ අරක් ගත්...
ඇයව මෙහෙයවන...
ඇයට ලෝකය පමණක් නොව...
ඇයට ඇයවම එපා කරවන ...
ඇගේ ආත්මයම විනාශ කරන....
...............................
ඉතින් ඔය මදැයි....
දැන්වත් ඇයට පාඩුවෙ ඉන්න දී...
පිං සිද්ධවෙයි....,
ඇය අතහැරපන් සදහටම...
හ්ම්...ඒක නම් හිතට දැනෙන්න ලියලා තියනවා නිෂ්....
ReplyDeleteස්තුතියි සිතු...
Deleteහිතන්න ලොකු දෙයක් තියෙනවා නිෂ්....හැම වචනයක්ම දැනෙන්න ලියල තියෙනවා...
ReplyDeleteස්තුතියි අනු...
Deleteඒ යක්ෂයාව සමහරවිට ඇය යන්න දෙන්නැතුව තියාගෙන ඉන්නවද දන්නෑ.. දෙපැත්තම හිතලා බලන්න ඕනි.. :-D
ReplyDeleteමන් හිතන්නෙ නෑ..ඉන්නෙ බලෙන් වෙන්න ඇති...
Deleteඑහෙම බෑ අපි යක්ෂයාට ඉඩ දෙන්න ඕනි....
ReplyDeleteඒ මොකෝ...
Deleteඑයත් යක්ෂයාට කැමති ඇති සමහර විට :)
ReplyDeleteඒත් මන් හිතන්නෙ නෑ..
Deleteහ්ම්ම්..
ReplyDeleteහ්ම්ම්ම්ම්...
Deleteහොඳ නරක දෙපැත්තටම යන කාරනයක්! ඒත් යක්ෂයෙක් මෙන් ක්රියා කරනවා කියෙන්න නරක පාරක ගිහින් තියනවා කියන එක. එහෙනම් යකාව එලව ගන්න එක හොඳයි. අපූරු නිර්මාණයක් නිෂ්!
ReplyDeleteඑලවන්නම බෑනේ...ස්තුතියි ගිමන්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ මන්ද නිෂ් අමුත්තක් දැනෙනව !!! ඇයි මෙහෙම දෙයක් ලිව්වේ ?.......කොහොම උනත් දැනෙන නිර්මානයක් ( ? )
ReplyDeleteනිකන් හිතුන දෙයක් ලියුවෙ දිනෙල්ක...ස්තුතියි
Deleteඅමුතුම කවියක්...
ReplyDeleteස්තුතියි සිතු...
ReplyDelete