තරුවක්.....
අහසින් කඩා වැටුන...
කවියක්.....
පද වැල් අපිලිවලට ඇමිනුව
හීනයක් .....
තවත් එක් සැබැ නොවෙන
මුහුදු රැල්ලක්.....
වෙරල ලඟටම ඇවිත් ආපසු යන
ඒත්...,
ඔයා..,
ඒ තරුවට අර්ථයක් දුන්නා....
ඒ පද වැල් අපිලිවෙලට උනත්
තාලයට ගැයුවා....
ඒ දැක්ක හීනේ සැබැවක් කරන්න
වෙහෙස වුනා....
ඒ රැල්ල ආයෙ එනතුරු
වෙරලට වෙලාම උන්නා....
ඉතින් තවත් මට වෙන මොනවද......
ඔයා..ඔයාගේ ආදරය මට......
සත්තයි.............
ලෝකයක් වටිනවා..........
ඊයෙත් අදත් හෙටත්.....
හැමදාමත්...♥♥♥
ආදරයක වටිනාම පදගැලපුමක්..
ReplyDeleteලස්සන නිසදැසක් නිෂ්..!
ස්තුතියි නන්ඳු...
Deleteනියමයි. හැබෑ උන නිෂ්ගේ ආදර හීනය ගැන මුළු හදවතින්ම ලියවුන පද ගැලපීමක් වගේ :))
ReplyDeleteඔව් ඔව් රෙප් අයියෙ...ස්තුතියි නෑ හොදෙ...:D
Delete:D :D :P
Deleteහොඳයි හොඳයි :)
ReplyDeleteඒ වටිනා ආදරය මලක් වගේ හැමදාම ආරක්ෂා කර ගන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තන්න කරනවා නිෂ්....
ReplyDeleteහදවතින්ම ගැලපීම කරලා වගේ....:)
ලස්සනයි....
ස්තුතියි හිරු....
Deleteඒක නම් හිතට දැනෙන්නම ලියලා තියනවා..හරිම ලස්සනයි නිෂ්....
ReplyDeleteස්තුතියි සිතු...
Deleteකෙල්ල ඒකනම් හදවතින්ම ලියල වගේ..අයිතිකාරය දැක්කොත් පපුව පැලෙයි..
ReplyDeleteඅයියෝ එහෙම වෙන්න එපෝ....:D :D
Deleteස්තුතියි අනු..
හිතට දැනුන නිර්මාණයක්! අපූරු ලස්සනක් තියෙනව.
ReplyDeleteස්තුතියි ගිමන් නිවන්නෝ....
Deleteලස්සනයි...... :)
ReplyDeleteස්තුතියි හිරු....
Deleteහරිම ලස්සනයි ... :)
ReplyDeleteමං මේ බ්ලොග් කලාවට අලුත් කෙනෙක්. ඇවිත් යන්න එන්න..
http://rozz12.blogspot.com/2012/06/blog-post_26.html
ස්තුතියි රොසැන්...අනිවාර්යෙන්ම එන්නම් ඔයාගේ බ්ලොග් එකටත්....
Deleteඅගෙයි අගෙයි..
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි රජෝ....
Deleteලස්සනයි නිෂ්....ඔන්න ඉතින් අද ඉඳල මමත් එනවා හැමදාම නිෂ්ගෙ ආදරේ ගැන කියවන්න.. :))
ReplyDeleteබොහොම ස්තුතියි සිත්රූ...
Deleteසොබාදහමත් ආදරයත් කොච්චරක් නම් සමීපද? ඒක මේ නිසදැසින් දැනුණා....ගොඩක්!
ReplyDeleteස්තුතියි අමිල මේ පැත්තටත් ආවාට...
Deleteනිෂ්ව මට මග ඇරිලනේ මෙච්චර දවසක්.. ඔන්න මේ පැත්තට ගොඩ උනා මමත්.. ලස්සන කවි පෙලක්..
ReplyDeleteආවට ගොඩක් ස්තුතියි අයියා..හැමදාම එන්න...
Delete