දෑගිලි පටලගෙන
ඔයාගෙ උණුසුමට තුරුලු වෙලා
ඔයා කියන කථා අහන් ඉද්දි
දැනෙනවා මං ජිවත් වෙනවා කියලා..
ආදරෙයි...මං..
මෙච්චරක්..මෙච්චරක්...
නෑ මෙච්චරක්...කියලා
කොහොමද මං කියන්නෙ
දවසක ඔයාට මාව දාලා
යන්න හිතුනොත්...........???
(..න්නැ නැ මං එහෙම හිතන්නවත්
කැමති නෑ...)
අපි කාලෙත් එක්ක
වයසට යනවා...
දන්නවද ඔයා.....??
මං මැරෙනකන්ම
ඔයාගෙ කටින්
අහන්න ආස..දේ
"ආදරෙයි මගේ මැණික පණටත්
වඩා.."
වඩා.."
කියලා.....♥ ♥
හුඟාක් ආදරණීය පද ටිකක්...ආදරේ ඉතිරෙනවා :)
ReplyDeleteස්තුතියි ලිහිණි...
Deleteලස්සනයි කවි පෙල නිෂ්..
ReplyDeleteස්තුතියි දිනේෂ් අයියා...
Deleteසිංදුවකට හොඳයිනේ :)
ReplyDeleteඑහෙනම් සිංදුවකට ගමු.....
Deleteකවිය නම් හුගක් ලස්සනයි නිෂ්....
ReplyDeleteඒ තුරුලට වෙලා මැරෙනකම් ආදරේ අහන්න පුළුවන්නේ ලගදිම නිෂ් කෙල්ලේ....
ReplyDeleteකවියනම් හද පතුලෙන්ම ලියලා
හරිම ආදරනියයි අක්කෝ......................:)
ReplyDelete"ආදරෙයි මගේ මැණික පණටත් වඩා.."
ReplyDeleteබයවෙන්න එපා,
මේ ටික ඔයාගේ ජීවිතේ වැඩියෙන්ම අහපු වචන ටික වේවි..
ලස්සනයි! ආදර හසුනකින් කොටසක්ද?
ReplyDeleteඅළුත් ජීවිතේට හුරුවෙන්න ටික දවසක් ගියපු නිසා පහුගිය සති දෙකේ කම්පියටරේ දිහා බලන්නවත් උනේ නෑ ඔන්න දැන්නම් හැම දේම කළමනාකරනය කොරගන්න පුළුවන් ..... සති දෙකකට පස්සේ කියවන්න් මේවගේ ලස්සන නිසදැසක් ලිව්වට ස්තූතියි...... ! තැන්කූ වේවා
ReplyDeleteකාලය ඈතට ඈතට ගිය දවසක ........
ReplyDelete…
…
මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්