මගේ ලොවම එළිය වෙලා....
නොමැකෙන සිතුවමක් වෙලා.....
මගේ හිතම උමතු වෙලා.....
කියා දෙන්න තව ලංවෙලා...♥♥
//..කිසි දිනයක නොවුන ලෙසටමගේ හිතම උමතු වෙලා.....නොදැනේ මේ ආදරේදකියා දෙන්න තව ලංවෙලා...♥♥..//හුගක් ලස්සනයි නිෂ්....
සිතිවිලි- ඔයාගේ කවි තරම් නම් ලස්සන නෑ..අඩුපාඩු පෙන්නලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා..:)මේ පැත්තටත් ආවාට ගොඩාක් ස්තුතියි...
කවිය නම් ලස්සනයි. ප්‍රශ්නෙට උත්තරේ නම් කියා දෙන්න දන්නේ නෑ :P
කවිය ලස්සන නම් ඒ මදැයි..:D
ලස්සන කවිය...හුගක් වෙලාවට ආදරේ වෙන්න ඇති....:)
ස්තුතියි...ඔව් හිරු ඒක ආදරේම තමයි...නිෂ්ට ඒක පස්සේ තේරුනා..:)
එක මාසෙට පෝස්ට් 10ක්.. හොඳ ප්‍රවණතාවක්.. දිගටම ඔහොම යයි නේද?
උත්සහ කරනවා අභිත අයියා..ඔයාලගේ සහායෝගය මට වටිනවා..ස්තුතියි මේ පැත්තට ආවාට..
මුලින්ම හිතුවෙ මේ පරණ නිශ් වෙන බ්ලොග් එකක් ලියනවද කියල. බලද්දි අලුත් නිශ් කෙනෙක් නෙ. නිශ් the ෆීමේල් වර්ශන්. ගැලපෙයි වගේ... :D
ඒ නමත් හොඳයි වගේ ස්තුතියි සහෝ මේ පැත්තටත් ආවාට...
හදට හොරෙන් ලං වෙලාකියා දෙන්න මටනුබේ අදරේ ..........(ලස්සන නිසදෙසක් සුබ පැතුම් )
ස්තුතියි සචිත් සහෝ....
පුංචියි නමුත් ලස්සනයි නිෂ්
ස්තුතියි සිහින...
ලස්සනයි..............!!! ඔයා හරි ලස්සනට ලියනවනේ...... ඉදිරියට ම යන්න ඔයාට ජය...........!!
තැන්කු හංසියෝ....
හිතෙන ඒවා ලියන්න හොදේ
//..කිසි දිනයක නොවුන ලෙසට
ReplyDeleteමගේ හිතම උමතු වෙලා.....
නොදැනේ මේ ආදරේද
කියා දෙන්න තව ලංවෙලා...♥♥..//
හුගක් ලස්සනයි නිෂ්....
සිතිවිලි- ඔයාගේ කවි තරම් නම් ලස්සන නෑ..අඩුපාඩු පෙන්නලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා..:)
Deleteමේ පැත්තටත් ආවාට ගොඩාක් ස්තුතියි...
කවිය නම් ලස්සනයි. ප්‍රශ්නෙට උත්තරේ නම් කියා දෙන්න දන්නේ නෑ :P
ReplyDeleteකවිය ලස්සන නම් ඒ මදැයි..:D
Deleteලස්සන කවිය...හුගක් වෙලාවට ආදරේ වෙන්න ඇති....:)
ReplyDeleteස්තුතියි...ඔව් හිරු ඒක ආදරේම තමයි...නිෂ්ට ඒක පස්සේ තේරුනා..:)
ReplyDeleteඑක මාසෙට පෝස්ට් 10ක්.. හොඳ ප්‍රවණතාවක්.. දිගටම ඔහොම යයි නේද?
ReplyDeleteඋත්සහ කරනවා අභිත අයියා..ඔයාලගේ සහායෝගය මට වටිනවා..ස්තුතියි මේ පැත්තට ආවාට..
Deleteමුලින්ම හිතුවෙ මේ පරණ නිශ් වෙන බ්ලොග් එකක් ලියනවද කියල. බලද්දි අලුත් නිශ් කෙනෙක් නෙ. නිශ් the ෆීමේල් වර්ශන්. ගැලපෙයි වගේ... :D
ReplyDeleteඒ නමත් හොඳයි වගේ ස්තුතියි සහෝ මේ පැත්තටත් ආවාට...
Deleteහදට හොරෙන් ලං වෙලා
ReplyDeleteකියා දෙන්න මට
නුබේ අදරේ ..........
(ලස්සන නිසදෙසක් සුබ පැතුම් )
ස්තුතියි සචිත් සහෝ....
Deleteපුංචියි නමුත් ලස්සනයි නිෂ්
ReplyDeleteස්තුතියි සිහින...
Deleteලස්සනයි..............!!! ඔයා හරි ලස්සනට ලියනවනේ...... ඉදිරියට ම යන්න ඔයාට ජය...........!!
ReplyDeleteතැන්කු හංසියෝ....
Delete